English (UK)TamilSriLanka

Canned Fish (425g) (Rs.176.5) 0     Chicken with Skin (Rs.480) 0     Coconut (Rs.61) 1     Dhal (Rs.160) 0     Green Gram (Rs.240) 0     Nadu (Rs.98.5) 4.5     Potatoes Local (Rs.165) -1.5     Raw Red (Rs.89) 3     Raw White (Rs.85) -8.5     Samba (Rs.97) -1     Sugar White (Rs.100) 1.5    

නැවුම් පුවත්

16
May2014

Preventing an attempt to sell cement, misleading the consumers

A raid was conducted, as per a complaint received by the Investigation officers of the Consumer Affairs Authority, regarding issuing of re-packed expired cement stock....

16
May2014

Workshop of empowering women in rights and responsibilities

With the purpose of building a society which is well consisted with consumer rights responsibilities consumer affairs information division of consumer...

«
»

Error
  • JUser: :_load: Unable to load user with ID: 395

නියෝග

18 වන වගන්තිය යටතේ නියෝග

යම්කිසි භාණ්ඩයක්/ භාණ්ඩ ජනජීවිතයට අත්‍යාවශ්‍ය බව අමාත්‍යවරයාගේ මතය වන අවස්ථාවක එකී භාණ්ඩය/භාණ්ඩ නිශ්චිත භාණ්ඩ වශයෙන් නියම කිරීම සහ එතෙක් නිශ්චිත භාණ්ඩ ලෙස නම්කර තිබූ භාණ්ඩයක්/භාණ්ඩ එම නියෝගයේ බලපෑමෙන් නිදහස් කිරීමට අදාල නියෝග නිකුත් කිරීම මෙම වගන්තිය යටතේ සිදුකෙරේ.

20 වන වගන්තිය යටතේ නියෝග

නිශ්චිත ලෙස නම්කරනු ලැබූ භාණ්ඩයක මිල පාලනයට අදාලව සහ මිල සංශෝධනයට අදාලව නියෝග නිකූත් කිරීම මෙම වගන්තිය යටතේ සිදුකෙරේ.

යාවත්කාලීනය : 16-06-2017
කතුහිමිකම © 2017 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.