Click to see - First Quarter 2022 Fine Detail Report (https://drive.google.com/file/d/1_d-oBsBiz5YNvQh8RCJQkRSK0w0hQJiG/view?usp=sharing)
මෙම අධ්‍යයනයන් පදනම් කර ගනිමින් වෙළඳපොල තුළ තරගකාරීත්ව ප්‍රවර්ධනය සඳහා ක්‍රියාමාර්ග ගැනීම සිදු කෙරේ. එබැවින් වෙළඳපොල තුළ නිරන්තරයෙන් සිදුවන තරගකාරිත්ව තත්වයන් පරික්ෂා කිරීම සඳහා වෙළඳපොල තොරතුරු පද්ධතියක් සැකසීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සිදු කෙරේ.