English (UK)TamilSriLanka

නැවුම් පුවත්

පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් සිය ආයතනය තුළ රාජකාරි කටයුතු සිදු කරන කාර්ය මණ්ඩලය උදෙසා සංවිධානය කරන ලද පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන 2019.07.08 වන දින ශ්‍රීලංකා සංවර්ධන පරිපාලන ආයතනය පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී.
 

 

 

යාවත්කාලීනය : 15-05-2024
කතුහිමිකම © 2024 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.