English (UK)TamilSriLanka

නැවුම් පුවත්

ජාත්‍යන්තර තරඟකාරිත්ව දිනය 2019

ජාත්‍යන්තර තරඟකාරිත්ව දිනය  2019 

දිනෙන් දින ඉහල යන අන්තර්ජාල ගනුදෙනු සම්බන්ධව යහපත් තරඟකාරීත්වයක් පවත්වාගැනීම

 

ජාත්‍යන්තර තරඟකාරිත්ව දිනය සෑම වසරකම දෙසැම්බර් 5 දිනට යෙදී ඇත. මෙවර ජාත්‍යන්තර තරඟකාරීව දින තේමාව වන්නේ “දිනෙන් දින ඉහල යන අන්තර්ජාල ගනුදෙනු සම්බන්ධව යහපත් තරඟකාරීත්වයක් පවත්වාගැනීම” යන්නයි. මේ හා සමඟම පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා කටයුතු කිරීමට නියමිතය.

 

 

යාවත්කාලීනය : 15-05-2024
කතුහිමිකම © 2024 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.