English (UK)TamilSriLanka

නැවුම් පුවත්

Error
  • JUser: :_load: Unable to load user with ID: 395

භාගත කිරීම්

නියෝග

18 වන වගන්තිය යටතේ නියෝග

යම්කිසි භාණ්ඩයක්/ භාණ්ඩ ජනජීවිතයට අත්‍යාවශ්‍ය බව අමාත්‍යවරයාගේ මතය වන අවස්ථාවක එකී භාණ්ඩය/භාණ්ඩ නිශ්චිත භාණ්ඩ වශයෙන් නියම කිරීම සහ එතෙක් නිශ්චිත භාණ්ඩ ලෙස නම්කර තිබූ භාණ්ඩයක්/භාණ්ඩ එම නියෝගයේ බලපෑමෙන් නිදහස් කිරීමට අදාළ නියෝග නිකුත් කිරීම මෙම වගන්තිය යටතේ සිදුකෙරේ.

Published Date  Gazette No Details Active Date  Download (PDF) Status
2003.08.20 1302/24 නිශ්චිත භාණ්ඩ, සිමෙන්ති, LP ගෑස්, කිරි පිටි, මදුරු දඟර, ගිනි පෙට්ටි 2003.08.20 නියෝග 1  
2004.02.25 1329/21 නිශ්චිත භාණ්ඩ වලින් සිමෙන්ති ඉවත් කිරීම  2004.02.25  නියෝග 2  
2004.05.26  1342/11   නිශ්චිත භාණ්ඩ, තිරිඟු පිටි     2004.05.26   නියෝග 3  
2005.08.26  1407/23  නිශ්චිත භාණ්ඩ, සිමෙන්ති 2005.08.26   නියෝග 4  
           
2006.10.26 1468/16  නිශ්චිත භාණ්ඩ,  සියලුම වර්ගයේ සිමෙන්ති   2006.10.26  නියෝග 6  
2006.11.03  1469/40  මදුරු දඟර සහ ගිනි පෙට්ටි ඉවත් කිරීම  2006.11.03   නියෝග 7  
2007.03.05 1487/9  නිශ්චිත භාණ්ඩ, සුදු සීනි, වියලි මිරිස්, බී ළූණු, රතු ළූණු , පරිප්පු, වියලි හාල්මැස්සෝ, කඩල, මුන් ඇට, ටින් මාළු, කුකුල් මස් 2007.03.05  නියෝග 8  
2008.01.23  1533/9 නිශ්චිත භාණ්ඩ, සහල් 2008.01.23  නියෝග 9  
2014.03.04  1852/22    නිශ්චිත භාණ්ඩ, විලවුන් උපාංග සහ ඖෂධ අධිකාරියේ (CDDA) ලියාපදිංචි කරන ලද සියලුම ඖෂධ   2014.03.04   නියෝග 10  
2021.10.08 2248/65 ලික්විෆයිඩ් පෙට්ට්‍රෝලියම් ගෑස්, කිරි ආහාර. තිරිගු පිටි සහ සියලුම වර්ගවල සිමෙන්ති යන භාණ්ඩ, නිශ්චිත භාණ්ඩවල බලපෑමෙන් නිදහස් කිරීම. 2021.10.08 නියෝග 12  
2022.07.08 2287/37 ඇතුළත් කිරීම "ලික්විෆයිඩ් පෙට්ට්‍රෝලියම් ගෑස්" - නිශ්චිත භාණ්ඩ 2022.07.08 නියෝග 13  
2023.06.16 2336/67 බැහැර කිරීම "ලික්විෆයිඩ් පෙට්ට්‍රෝලියම් ගෑස්"- නිශ්චිත භාණ්ඩ 2023.06.16 නියෝග 14  
2023.06.16 2336/67 ඇතුළත් කිරීම "ඇතුළත් කිරීම "තිරිඟු පිටි" - නිශ්චිත භාණ්ඩ 2023.06.16 නියෝග 15  

 

20 වන වගන්තිය යටතේ නියෝග

නිශ්චිත ලෙස නම් කරනු  ලැබූ භාණ්ඩයක මිල පාලනයට අදාලව සහ මිල සංශෝධනයට අදාළව නියෝග නිකූත් කිරීම මෙම වගන්තිය යටතේ සිදුකෙරේ.

Published Date  Gazette No Details Active Date  Download (PDF) Status
2008.04.17 1545/8 සහල් සඳහා උපරිම සිල්ලර මිල  2008.04.17 නියෝග 1 අවලංගුයි
2008.04.23 1536/13  නියෝග අංක 1 අවලංගු කිරීම    2008.04.23 නියෝග 2  
2008.04.24 1546/20  සහල් සඳහා උපරිම සිල්ලර මිල 2008.04.24  නියෝග 3 අවලංගුයි
2008.07.15 1558/4  ශීතකළ  බ්‍රොයිලර් කුකුල්මස් සඳහා උපරිම සිල්ලර මිල 2008.07.15  නියෝග 4  
2009.03.18 1593/28 සහල් සඳහා උපරිම සිල්ලර මිල 2008.03.18 නියෝග 5 අවලංගුයි
2009.04.08 1596/19 සීනි සහ පරිප්පු සඳහා උපරිම සිල්ලර මිල  2009.04.08  නියෝග 6 අවලංගුයි
2009.04.30  1599/36  නියෝග අංක 06 අවලංගු කිරීම    2009.04.30  නියෝග 7  
2009.07.20 1611/5  සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිල   2009.07.20  නියෝග 8  
2009.11.09 1627/6  සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිල   2009.11.09  නියෝග 9  
2010.02.18  1641/48  ශීතකළ  බ්‍රොයිලර් කුකුල්මස් සඳහා උපරිම සිල්ලර මිල 2010.02.18  නියෝග 10  
2010.02.23  1642/10  නියෝග අංක 04 අවලංගු කිරීම    2010.02.18  නියෝග 11  
2010.03.15 1645/6 සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල 2010.03.16  නියෝග 12 අවලංගුයි
2010.06.20  1658/39  සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිල   2010.06.20  නියෝග 13 අවලංගුයි
2010.09.17  1671/24  නියෝග අංක 05 අවලංගු කිරීම    2010.09.16  නියෝග 14  
2010.12.09 1683/29  සහල් සඳහා උපරිම සිල්ලර මිල 2010.12.09  නියෝග 15 අවලංගුයි
2011.05.02  1704/8  සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිල   2011.05.02   නියෝග 16 අවලංගුයි
2011.11.05  1730/27  සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල 2011.11.05  නියෝග 17 අවලංගුයි
2012.05.02  1756/7  සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල 2012.05.02   නියෝග 18 අවලංගුයි
2012.05.03  1756/9  සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිල   2010.05.03   නියෝග 19 අවලංගුයි
2012.05.04  1756/32  සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිල   2012.05.04   නියෝග 20  
2012.06.18  1763/4  ළදරු කිරිපිටි  සඳහා උපරිම සිල්ලර මිල   2012.06.18   නියෝග 21 අවලංගුයි
2012.10.18 1780/19  නියෝග අංක 10 අවලංගු කිරීම    2012.10.17  නියෝග 22  
2012.10.17  1780/19   නියෝග අංක 18 අවලංගු කිරීම    2012.10.17   නියෝග 23  
2013.05.30  1812/24  බ්‍රොයිලර් කුකුල්මස් සඳහා උපරිම සිල්ලර මිල 2013.05.30   නියෝග 24  
2013.07.10 1818/11  නියෝග අංක 21 අවලංගු කිරීම    2013.07.09  නියෝග 25 අවලංගුයි
2014.04.09 1857/11 සහල් සඳහා උපරිම සිල්ලර මිල 2014.04.09  නියෝග 26 අවලංගුයි
2014.04.22 1859/6 බ්‍රොයිලර් කුකුල්මස් සඳහා උපරිම සිල්ලර මිල 2014.04.22 නියෝග 27 අවලංගුයි
2014.04.25    1859/35    නියෝග අංක 26 නිවැරදි කිරීම 2014.04.25    නියෝග 27 C  
2014.08.01  1873/42  සහල් සඳහා උපරිම සිල්ලර මිල 2014.08.01   නියෝග 29 අවලංගුයි
2015.02.20  1902/47  සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල 2015.02.20  නියෝග 30  
2015.02.20  1902/55  අත්‍යවශ්‍ය භාණ්ඩ  2015.02.20   නියෝග 31 අවලංගුයි
2015.03.19  1906/47  අත්‍යවශ්‍ය භාණ්ඩ  2015.03.19   නියෝග 32 අවලංගුයි
2015.03.31 1908/9  සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල 2015.03.31 නියෝග 33 අවලංගුයි
2015.07.27  1925/3  සීනි සහ හාල්මැස්සන් සඳහා උපරිම සිල්ලර මිල  2015.07.27  නියෝග 34 අවලංගුයි
2015.11.24  1942/14  අත්‍යවශ්‍ය භාණ්ඩ 2015.11.24   නියෝග 35 අවලංගුයි
2015.12.10  1944/47  බ්‍රොයිලර් කුකුල්මස් සඳහා උපරිම සිල්ලර මිල 2015.12.10   නියෝග 36 අවලංගුයි
2015.12.10   1944/47   පරිප්පු, කඩල සහ හාල්මැස්සන් සඳහා උපරිම සිල්ලර මිල   2015.12.10   නියෝග 37 අවලංගුයි
2016.06.03  1969/62  නියෝග අංක 33 අවලංගු කිරීම    2016.06.03   නියෝග 38  
2016.07.14  1975/68  අත්‍යවශ්‍ය භාණ්ඩ 2016.07.14   නියෝග 39  
2017.01.27  2003/44  අත්‍යවශ්‍ය භාණ්ඩ 2017.01.27   නියෝග 40  
2017.02.08  2005/24  සහල් සඳහා උපරිම සිල්ලර මිල 2017.02.08   නියෝග 41 අවලංගුයි
2017.02.17  2006/52  සහල් සඳහා උපරිම සිල්ලර මිල 2017.02.17   නියෝග 42  
2017.03.14  2010/10  විධාන අංක 39 සහ 40න් භාණ්ඩ ඉවත් කිරීම    2017.03.14   නියෝග 43  
2017.08.04  2030/46  සහල් සඳහා උපරිම සිල්ලර මිල 2017.08.04   නියෝග 44  
2017.08.16  2032/25  නියෝග අංක 44 අවලංගු කිරීම    2017.08.16   නියෝග 45  
2017.08.30  2034/26  විධාන අංක 40 න් භාණ්ඩ ඉවත් කිරීම    2017.08.30  නියෝග 46  
2017.11.10  2044/51  විධාන අංක 39 න් භාණ්ඩ ඉවත් කිරීම    2017.11.08  නියෝග 47  
2017.12.06  2048/30  පරිප්පු, කට්ටකරවල, සාලයා සහ පොල් සඳහා උපරිම සිල්ලර මිල 2017.12.06  නියෝග 48  
2017.12.26  2051/8  සහල් සඳහා උපරිම සිල්ලර මිල 2017.12.26  නියෝග 49 අවලංගුයි
2018.05.04  2069/42  විධාන අංක 39 න් භාණ්ඩ ඉවත් කිරීම    2018.05.04  නියෝග 50  
2018.09.28  2090/46  වතුර බෝතල් සඳහා උපරිම සිල්ලර මිල 2018.09.28   නියෝග 51  
2018.10.12  2092/64  සීනි සඳහා උපරිම සිල්ලර මිල  2018.10.12   නියෝග 52 අවලංගුයි
2018.10.12   2092/64   සීනි සඳහා උපරිම සිල්ලර මිල (තොග) 2018.10.12    නියෝග 53 අවලංගුයි
2019.05.31  2125/66  සහල් සඳහා උපරිම සිල්ලර මිල 2019.05.31   නියෝග 54 අවලංගුයි
2019.10.23  2146/28  විධාන අංක 48 න් භාණ්ඩ ඉවත් කිරීම    2019.10.23  නියෝග 55  
2019.12.19  2154/19  සහල් සඳහා උපරිම සිල්ලර මිල 2019.12.19   නියෝග 56  
2019.12.27  2155/34  සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල 2019.12.27   නියෝග 57 අවලංගුයි 
2020.02.24  2164/7  ලොකු ළූණු සඳහා උපරිම සිල්ලර මිල 2020.02.23  නියෝග 58  
2020.03.12  2166/29  බ්‍රොයිලර් කුකුල්මස් සඳහා උපරිම සිල්ලර මිල 2020.03.12  නියෝග 59  
2020.03.12  2166/30  බඩ ඉරිඟු සඳහා උපරිම සිල්ලර මිල 2020.03.12  නියෝග 60  
2020.03.17  2167/9  පරිප්පු, බී ළූණු සහ ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල 2020.03.17  නියෝග 61  
2020.04.10  2170/7  සහල් සඳහා උපරිම සිල්ලර මිල 2020.04.10  නියෝග 62  
2020.04.21  2172/5  කහ කුඩු සඳහා උපරිම සිල්ලර මිල 2020.04.21  නියෝග 63  
2020.04.28 2173/6 නියෝග අංක 52 සහ 53 අවලංගු කිරීම    2020.04.27 නියෝග 64  
2020.04.30 2173/9  පරිප්පු සහ ටින් මාළු පාලන මිල ඉවත් කිරීම  2020.04.30  නියෝග 65  
2020.05.28 2177/9 සහල් සඳහා උපරිම සිල්ලර මිල 2020.05.28 නියෝග 66  
2020.07.29 2186/17  Maximum Price for FBC & Antigen  Blood Test  2020.07.29 නියෝග 67  
2020.09.23 2194/49  නියෝග අංක 63 අවලංගු කිරීම    2020.09.23 නියෝග 68  
2020.09.25 2194/25 MRP for Coconut 2020.09.25 නියෝග 69 අවලංගුයි 
2020.11.04 2200/3 සහල් සඳහා උපරිම සිල්ලර මිල 2020.11.04 නියෝග 70 අවලංගුයි 
2020.11.10 2201/8 සීනි සඳහා උපරිම සිල්ලර මිල  2020.11.10 නියෝග 71 අවලංගුයි
2021.02.08 2214/16 උපරිම සිල්ලර මිලමිල ඉවත් කිරීම (සීනි/වියළි මිරිස් / අර්තාපල් / කිරි සම්බා) 2021.02.08 නියෝග 72  
2021.06.18 2232/38 පොල් සදහා වන උපරිම සිල්ලර මිල 2021.06.18 නියෝග 73  
2021.07.25 2237/40 ගෑස් සදහා උපරිම සිල්ලර මිල 2021.07.25 නියෝග 74 අවලංගුයි 
2021.09.02 2243/13 සීනි සඳහා උපරිම සිල්ලර මිල 2021.09.02 නියෝග 76  
2021.09.02 2243/14  සහල් සදහා උපරිම සිල්ලර මිල 2021.09.02 නියෝග 77 අවලංගුයි 
2021.09.29 2247/16 නියෝග අංක 70/77 අවලංගු කිරීම 2021.09.29 නියෝග 78 අවලංගුයි
2021.10.08 2248/64  නියෝග අංක 57/74 අවලංගු කිරීම හා "තිරිඟු පිටි" ඉවත් කිරීම(නි.අ. 39) 2021.10.08 නියෝග 79 අවලංගුයි
2021.11.03 2252/31 නියෝග අංක 39/40/48/59/60/61/79 අවලංගු කිරීම 2021.11.03 නියෝග 80 අවලංගුයි
2022.01.28 2264/68 නියෝග අංක 51 අවලංගු කිරීම 2022.01.28 නියෝග 81 අවලංගුයි
2022.05.02 2278/02 සහල් වර්ග සදහා උපරිම සිල්ලර මිල 2022.05.02 නියෝග 82  
2022.06.10 2283/43

රතු/සුදු කැකුළු සදහා උපරිම සිල්ලර මිල

2022.06.10 නියෝග 83  
2022.08.19 2293/69

රතු/සුදු බිත්තර සදහා උපරිම සිල්ලර මිල

2022.08.19 නියෝග 84  
2023.01.20 2315/57

රතු/සුදු බිත්තර සදහා උපරිම සිල්ලර මිල

2023.01.20 නියෝග 85  
2023.04.19 2328/05

රතු/සුදු බිත්තර සදහා උපරිම සිල්ලර මිල 

2023.04.20 නියෝග 86  
2023.07.25 2342/23

නියෝග අංක 86 අවලංගු කිරීම

2023.07.25 නියෝග 87 අවලංගුයි
2023.11.03 2356/39

සුදු සීනි සහ දුඹුරු සීනි සඳහා උපරිම සිල්ලර මිල

2023.11.03 නියෝග 88  
2023.11.21 2359/15 නියෝග අංක 88 අවලංගු කිරීම 2023.11.21 නියෝග 89 අවලංගුයි

විධාන

10 වන වගන්තිය යටතේ නිකුත් කළ විධාන

භාණ්ඩ කිසිවක් ලේබල් කිරීම, මිල ලකුණු කිරීම, ඇසුරුම් කිරීම, විකිණීම හා නිෂ්පාදනය සම්බන්ධයෙන් සාමාන්‍ය විධාන නිකුත් කළ හැකිය.

තවදුරටත් ඒ භාණ්ඩ විකුණනු ලැබිය හැකි වේලාවන් හා එසේ විකිණිය හැකි ස්ථාන සහ භාණ්ඩ කිසිවක් සෑදීම, ආනයනය කිරීම, අලෙවි කිරීම, ගබඩා කිරීම හා රැස් කිරීම පිළිබඳ වෙනත් යම් කොන්දේසි නිශ්චිතව සඳහන් කෙරෙන විශේෂ විධාන යම් පන්තියකට අයත් සාදන්නන් හෝ වෙළෙඳුන් වෙත නිකුත් කරනු ලැබිය හැකිය.

අධිකාරිය විසින් නිකුත් කරනු ලබන සෑම විධානයක්ම, ගැසට් පත්‍රයේ සහ යටත් පිරිසෙන් එක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති පත්‍රයක පළ කරනු ලැබිය යුතුය.

මේ වන විට අධිකාරිය විසින් පනතේ 10 වන වගන්තිය යටතේ නිකුත් කළ විධාන පහත දැක්වේ.

Published Date  Gazette No Brief Description Active Date  Download (PDF) Status
2003.05.02 1286/18 LP ගෑස් වෙළඳුන් සහ නිෂ්පාදකයන් සඳහා විධානය 2003.05.02 විධාන 01  
2003.08.25 1303/1 ඇසුරුම් සහ බහාලුම් සඳහා විධානය  2003.08.20 විධාන 02 අවලංගුයි
2004.01.21 1324/18 ඇසුරුම් සහ බහාලුම් සඳහා විධානය 2004.04.20  විධාන 03 අවලංගුයි
2005.08.26 1407/23 ඇසුරුම් සහ බහාලුම් සඳහා විධානය 2005.09.01 විධාන 04 අවලංගුයි
2005.08.26 1407/23 විදුලි උපාංග සඳහා මාස 06කට නොඅඩු වගකීම් කාලය  2005.09.01  විධාන 05 අවලංගුයි
2006.09.12 1462/10 වෙළඳ දැන්වීම් සඳහා විධානය 2007.01.01 විධාන 07 අවලංගුයි
2006.10.13 1466/25 ඇසුරුම් සහ බහාලුම් සඳහා විධානය   2007.01.01 විධාන 08 අවලංගුයි
2006.12.13 1475/12 විධාන අංක 08 සංශෝධනය  2006.12.13

විධාන 08 සංශෝධනය

 
2006.12.13 1475/12 හලාල් ලකුණ භාවිතය  2007.01.01  විධාන 09 අවලංගුයි
2007.07.10 1505/8  විධාන අංක 08 අවලංගු කිරීම 2007.07.10 විධාන 11  
2007.07.11 1505/15  තෝරාගත් ආනයනික භාණ්ඩ සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශ කිරීම    2007.10.01 විධාන 12  
2007.09.06 1513/24  විධාන අංක 09 අවලංගු කිරීම 2007.09.04 විධාන 14  
2007.09.21 1515/22  විධාන අංක 06 අවලංගු කිරීම 2007.11.01 විධාන 15 අවලංගුයි
2008.01.25  1533/15  මනුෂ්‍ය පරිභෝජනය සඳහා සුදුසු තත්වයේ පවතින සහල් සත්ව පරිභෝජනය සඳහා කෙලින්ම භාවිත කිරීම තහනම් කිරීම 2008.01.25 විධාන 19 අවලංගුයි
2008.02.25 1538/4  විධාන අංක 17 අවලංගු කිරීම 2008.02.08 විධාන 23  
2008.10.17 1571/25  බහාලුම් සඳහා මිලක් අයකිරීම තහනම් කිරීම  2008.10.17 විධාන 26  
2008.11.25 1577/4  LP ගෑස් වෙළඳුන් සඳහා තරාදියක් භාවිත කිරීම  2008.12.01 විධාන 27  
2009.02.11 1588/18  පොලිතින් බහාලුම් අසුරන සඳහා දවටනය    2009.08.15 විධාන 29 අවලංගුයි
2009.09.30 1621/19  LP ගෑස්   2009.09.30 විධාන 30  
2011.01.07  1687/45 වෙළඳ දැන්වීම් සඳහා විධානය   2011.01.07 විධාන 32  
2011.01.10 1688/4  එළවලු සහ පලතුරු ප්‍රවාහනය  2011.01.10 විධාන 33 අවලංගුයි
2011.03.22 1698/8 ඇසුරුම් සහ බහාලුම් සඳහා නියෝගය   2011.03.22 විධාන 35 අවලංගුයි
2011.10.04 1726/6  විදුලි උපාංග සඳහා මාස 06කට නොඅඩු වගකීම් කාලය   2011.10.15 විධාන 37  
2011.10.17 1728/5 එළවලු සහ පලතුරු ප්‍රවාහනය 2011.11,01 විධාන 38 අවලංගුයි
2012.01.12 1740/22  එළවලු සහ පලතුරු ප්‍රවාහනය 2012.01.15 විධාන 39  
2012.12.05 1787/22  ඖෂධ සහ විටමින් වල බහලුම් සහ ඇසුරුම් සඳහා විධානය 2013.01.01 විධාන 42  
2012.12.05 1787/22  ඖෂධ සහ විටමින් වල බහාලුම් සහ ඇසුරුම් සඳහා විධානය 2013.01.01 විධාන 43  
2013.07.29 1821/5  විධාන අංක 19 අවලංගු කිරීම    2013.07.29 විධාන 44  
2013.12.13 1840/52  හඳුන්කූරු වල බහලුම් සහ ඇසුරුම් සඳහා විධානය 2014.07.01 විධාන 45  
2013.12.27 1847/21  ලියාපදිංචි ගබඩා වල හැර වෙනත් ස්ථානවල කිරිපිටි ගබඩා කිරීම තහනම් කිරීම   2013.12.20 විධාන 48  
2014.02.24 1851/1  දවටන හෝ බහලුම් වල ආරක්‍ෂිත මුද්‍රාව  2014.08.01 විධාන 49  
2014.08.15 1975/38  තීන්ත, වාර්නිෂ් සහ ද්‍රාවක වල බහලුම් සහ ඇසුරුම් සඳහා විධානය 2014.09.01 විධාන 50 අවලංගුයි
2014.08.15 1975/38  කල් ඉකුත් වූ හෝ විකිනීමට නුසුදුසු භාණ්ඩ තබා නොගත යුතු බවට වන විධානය  2014.09.01 විධාන 51  
2014.08.15 1975/38  කල් ඉකුත් වූ හෝ විකිනීමට නුසුදුසු භාණ්ඩ තබා නොගත යුතු බවට වන විධානය 2014.09.01 විධාන 52  
2015.04.17 1910/4  මිනුම් ඒකක හා ප්‍රමිති ආයතනය මගින් නිවැරදි බව තහවුරු කරන ලද තරාදියක් භාවිත කල යුතු බව  2015.05.01  විධාන 53  
2015.06.11 1918/21  බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය අනිවාර්ය බව  2015.11.01  විධාන 54  
2015.06.11 1918/20  අටපිරිකර, තනිපට සිවුර, බඳ පටිය දවටනය සඳහා විධානය  2015.11.01  විධාන 55  
2015.06.11 1918/17  අභ්‍යන්තර රෝගීන් සඳහා නිකුත් කෙරෙන ලදුපත් වල අඩංගු විය යුතු තොරතුරු 2015.11.01 විධාන 58  
2015.06.18 1919/44 විධාන අංක 58 නිවැරදි කිරීම   2015.07.01  විධාන 58  
2016.05.13 1966/43  භාෂා තුනෙන්ම වගකීම් සහතිකය තිබිය යුතු බව   2017.01.01 විධාන 60  
2016.09.23 1985/38  තීන්ත, වාර්නිෂ් සහ ද්‍රාවක වල බහලුම් සහ ඇසුරුම් සඳහා විධානය 2017.01.01 විධාන 62  
2019.08.07 2135/35  නිශ්චිත භාණ්ඩ සඳහා භාෂා තුනෙන්ම ලේබලයේ  විස්තර සඳහන් කල යුතු බව  2020.01.01 විධාන 68  
2019.11.25 2151/7  ජල  කපාට සහ අමතර කොටස් සඳහා ලේබල් කිරීම 2020.06.01 විධාන 69  
2019.11.29 2151/58 ආහාර දවටන සඳහා ලේබල් කිරීමේ රෙගුලාසි 2020.06.01 විධාන 70  
2019.12.31 2156/16  නිශ්චිත භාණ්ඩ සඳහා භාෂා තුනෙන්ම ලේබලයේ විස්තර සඳහන් කල යුතු බව 2020.09.01 විධාන 71  
2020.07.23 2185/67  සත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් හෝ වී භාවිතා නොකරන්න 2020.07.23 විධාන 72 අවලංගුයි
2020.08.12 2188/31 නිශ්චිත භාණ්ඩ සඳහා භාෂා තුනෙන්ම ලේබලයේ විස්තර සඳහන් කල යුතු බව 2021.03.01 විධාන 73 අවලංගුයි
2020.12.30 2208/27 අත් පිරිසිදුකාරක සනීපාරක්ෂක 2021.02.01 විධාන 74  
2021.02.25 2216/33 අත් පිරිසිදුකාරක සනීපාරක්ෂක ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කිරීම. 2021.04.01 විධාන 75  
2021.02.25   විධාන 73 අවලංගු කිරීම 2021.02.25 විධාන 76  
2021.05.07 2226/59  ආහාරයට ගන්නා පොල් තෙල් වලට වෙනත් කිසිදු තෙල් වර්ග/වර්ගයක් මිශ්‍ර නොකළ යුතුය. 2021.05.07 විධාන 77  
2021.06.09 2231/8 ඛනිජ තෙල් ගෑස් නිෂ්පාදකයින් සහ වෙළෙඳුන් (එල්පීජී) 2021.06.09 විධාන 78  
2021.06.11 2231/23

ගබඩා ලියාපදිංචි කිරීම (වී , සහල්)

2021.06.11 විධාන 79  
2021.06.11 2231/24 ගබඩා ලියාපදිංචි කිරීම (සීනී , කිරිපිටි) 2021.06.11 විධාන 80  
2021.06.11 2231/25 ගබඩා ලියාපදිංචි කිරීම (බඩඉරිගු) 2021.06.11 විධාන 81  
2021.07.25 2237/41 ගෘහස්ත ගෑස් සිලිනඩර වල බර කිලෝ ගෑම් වලින් සදහන් කිරීම 2021.07.25 විධාන 82  
2022.04.27 2277/51 රිසිට්පත හෝ බිල්පත හෝ ඉන්වොයිසිය 2022.04.27 විධාන 83  
2022.06.24 2285/18 සත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් හෝ වී භාවිතා නොකරන්න 2022.06.24 විධාන 84  
2022.06.29  2286/26  සමහර විස්තර පැහැදිලිව මුද්‍රණය කළ යුතුය 2022.06.29  විධාන 85  
2022.08.30 2295/05 උපලේඛණයේ නිශ්චිතව දක්වා ඇති කොන්දේසි වලට අනුකූලව සිදු කල යුතුය 2022.08.30 විධාන 86  
2022.11.01 2304/34 උපරිම සිල්ලර මිල, ආනයනකරුගේ නම හා ලියාපදිංචි ලිපිනය පැහැදිලිව සදහන් කල යුතුය 2022.11.01 විධාන 87  
2023.04.12 2327/36 ඕනෑම ලිහිසි තෙල් හෝ ග්රීස් සම්බන්ධයෙන් 2023.04.12 විධාන 88  
2023.04.12 2327/35 වෙළෙන්දා ලියාපදිංචි කිරීම සහ පාරිභෝගිකයෙකුට රිසිට්පතක් හෝ බිල්පතක් නිකුත් කිරීම 2023.04.12 විධාන 89/90  
2023.05.17 02332/15 යම් භාණ්ඩයක් අලෙවියෙහි සහ විකිණීමෙහි නිරත වන විද්‍යුත් වාණිජ අස්ථිත්වයක්  හෝ අන්තර්ජාල වෙළඳ වේදිකා මෙහෙයුම්කරුවකු විසින්, එකී අලෙවිය සහ විකිණීම සම්බන්ධව 2023.05.17 විධාන 91  
2023.06.01 2334/40 විධාන අංක 89/90 අවලංගු කිරීම 2023.06.01 විධාන 92 අවලංගුයි 
2024.02.01 2369/26 පාන් - සම්මත බර පෙන්වන්න 2024.02.01 විධාන 93  

12 වන වගන්තිය යටතේ නිකුත් කළ විධාන

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ හා විකුණනු ලබන භාණ්ඩ හෝ සපයනු ලබන සේවාවල තත්වය සහතික කිරීම සඳහා ප්‍රවාහනය කිරීම සහ විකිණීම සහ යම් යම් සේවා සැපයීමට අදාළ ප්‍රමිති සහ පිරිවිතර ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නිවේදනයක් මඟින් කලින් නිශ්චය කළ හැකිය. අධිකාරිය, පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සහ භාණ්ඩවල තත්වය සහතික කිරීම පිණිස ප්‍රමිති සහ පිරිවිතර යොදාගෙන ඇත.

Published Date  Gazette No Brief Description Active Date  Download (PDF) Status
2005.08.26 1407/23 අටපිරිකර සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර 2006.01.01 විධාන 06 අවලංගුයි
2007.02.15 1484/16 මදුරු දඟර සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර 2007.02.12 විධාන 10  
2007.09.06 1513/24 ඇස්බැස්ටෝස් ෂීට් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර 2007.08.31 විධාන 13  
2007.09.06 1513/24  විධාන අංක 06 අවලංගු කිරීම  2007.09.04 විධාන 15  
2007.09.21 1515/22 අටපිරිකර සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර 2007.11.01  විධාන 16/17  
2007.11.01 1521/29  සිමෙන්ති සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර 2008.01.01 විධාන 18  
2008.01.25 1533/15 කොන්ක්‍රීට් වැරගැන්වීම් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර  2008.03.01 විධාන 20  
2008.01.25 1533/15 වානේ කම්බි සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර 2008.03.01 විධාන 21  
2008.01.25 1533/15 ජල නල සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර 2008.03.01 විධාන 22  
2008.09.08 1566/1  විධාන අංක 22 අවලංගු කිරීම    2008.09.08 විධාන 24  
2008.09.08 1566/1  ආනයනික PVC පයිප්ප සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර 2009.01.01 විධාන 25  
2009.02.10 1588/5  දන්තාලේප සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර  2009.08.15 විධාන 28  
2010.11.10 1679/39 දත් බුරුසු සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර   2011.06.01 විධාන 31  
2011.01.26 1690/8  සෙවිලි උළු සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර  2011.08.01  විධාන 34  
2011.09.30  1725/30  තීන්ත වල ඊයම් ප්‍රමාණය   2013.01.01  විධාන 36  
2012.01.27 1742/27  LP ගෑස් සිලින්ඩර් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර   2012.03.01  විධාන 40  
2012.01.27 1742/27  ගිනි පෙට්ටි සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර 2012.06.01  විධාන 41  
2013.12.13 1840/52  විදුලි රැහැන් සහ පරිවාරක කම්බි සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර 2014.12.01 විධාන 46  
2013.12.13 1840/52  මදුරු දඟර සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර 2013.12.10  විධාන 47  
2015.06.11 1918/19  යහපත් නිමැවුම් පරිචයන් සම්බන්ධ විධානය  (GMP)  2017.01.01 විධාන 56  
2017.12.07 2048/39  විදුලි පේණු සහ ස්විච්  2009.01.01 විධාන 63  
2017.12.07 2048/39  250V ට නොවැඩි විදුලි උපකරණ  2019.01.01 විධාන 64  
2018.05.03 2069/37  ක්‍රීම් සහ ලෝෂන් වල අඩංගු බැර ලෝහ සංයුතිය  2018.11.01 විධාන 65/66  
2018.09.04 2087/19  ආහාර සපයන ආයතන සම්බන්ධ යහපත් නිමැවුම් පරිචයන් විධානය  (GMP)    2019.03.01 විධාන 67  

අයදුම් පත්‍රය
යාවත්කාලීනය : 13-03-2024
කතුහිමිකම © 2024 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.