A raid was conducted, as per a complaint received by the Investigation officers of the Consumer Affairs Authority, regarding issuing of re-packed expired cement stock....
With the purpose of building a society which is well consisted with consumer rights responsibilities consumer affairs information division of consumer...
ජාත්‍යන්තර තරඟකාරිත්ව දිනය 2019
“දිනෙන් දින ඉහල යන අන්තර්ජාල ගනුදෙනු සම්බන්ධව යහපත් තරඟකාරීත්වයක් පවත්වාගැනීම”
ජාත්‍යන්තර තරඟකාරිත්ව දිනය සෑම වසරකම දෙසැම්බර් 5 දිනට යෙදී ඇත. මෙවර ජාත්‍යන්තර තරඟකාරීව දින තේමාව වන්නේ “දිනෙන් දින ඉහල යන අන්තර්ජාල ගනුදෙනු සම්බන්ධව යහපත් තරඟකාරීත්වයක් පවත්වාගැනීම” යන්නයි. මේ හා සමඟම පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා කටයුතු කිරීමට නියමිතය.