English (UK)TamilSriLanka

නැවුම් පුවත්

TRAINING OF TRAINERS

Consumer Affairs Authority conducted training program of “TRAINING OF TRAINERS” held on 8th July 2019 at SLIDA.
 

 

 

පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් සිය ආයතනය තුළ රාජකාරි කටයුතු සිදු කරන කාර්ය මණ්ඩලය උදෙසා සංවිධානය කරන ලද පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන 2019.07.08 වන දින ශ්‍රීලංකා සංවර්ධන පරිපාලන ආයතනය පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී.
 

 

 

රට වෙනුවෙන් එකට සිටිමු

අම්පාර, උහන සහ මහඔයෙහි පැවැත්වෙන රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන
 
සමන්තුරෙයි, කරෙයිතිවු සහ නින්දවූර් පැවැත්වෙන රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන.
 
තිරුක්කෝවිල් සහ පොතුවිල්හි පැවැත්වෙන රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන.
 

 

 

V 2025 Enterprise Sri Lanka

CAA Information & Awareness Stall at “V 2025 Enterprise Sri Lanka” Exhibition Organized by Ministry of Finance and Media On 24th -27th July at Walisingha Harishchandra Ground, Anuradhapura.
 

 

 

ලේ දන් දීමේ කඳවුරක්

2019 මාර්තු 15 දින පැවති ජගත් පාරිභෝගික අයිතිවාසිකම් දිනයට සමගාමීව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ ලේ දන් දීමේ කඳවුරක් 2019 අප්‍රේල් 1 වන දින ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.
 

 

 

යාවත්කාලීනය : 02-05-2024
කතුහිමිකම © 2024 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.