වැදගත් සබැදි
පැණවිසදුම්
පිටු පෙලගැස්ම
මුල් පිටුව
අප ගැන
හැඳින්වීම
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
සංවිධාන ව්‍යුහය
වාර්ෂික වාර්තා
සංයුක්ත සැලැස්ම
අංශ
ප්‍රධාන අංශ
උපකාරක අංශයන්
පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව
නීතිමය රාමුව
2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත
වෙළෙදාම විධිමත් කිරීම සදහා අධිකාරිය සතු බලතල
නියෝග
විධාන
අපගේ සේවාවන්
පාරිභෝගික පැමිණිලි
වෙළෙඳ විෂමාචාර පාලනය
පාරිභෝගික අධ්‍යාපනය
තරඟකාරීත්ව ප්‍රවර්ධනය
වෙළඳපල සමීක්ෂණ සහ තොරතුරු
නැවුම් පුවත්
බාගතකිරීම්
කාර්ය මණ්ඩලය
විමසීම්
ඇමතුම් තොරතුරු
ලියාපදිංචිය
Fines
Public Notices
Hazardous Products
MRP
ඔබ මෙතනයි:
මුල් පිටුව
නීතිමය රාමුව
වෙළෙදාම විධිමත් කිරීම සදහා අධිකාරිය සතු බලතල
වෙළෙඳ විමර්ශනය
වෙළෙඳ විෂමාචාර
අධිකාරිය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග
පාරිභෝගික අධ්‍යාපනය
තේමා ලිපිය
පාරිභෝගික නීතියේ ඉතිහාසය
පාරිභෝගික අයිතිවාසිකම් හා යුතුකම්
පාරිභෝගිකයා
මිල කලමණාකරණය
මිලකරණ යාන්ත්‍රණය
වෙළෙඳපොල මිල
තරඟකාරීත්ව ප්‍රවර්ධනය
පනතේ විධිවිධාන
තරඟ විරෝධි චර්යා
Data Required from the Traders
නැවුම් පුවත්
09
Mar
2026
CAA Registration of Suppliers 2026 / 2027
Registration of Suppliers 2026 2027 Closing Date of Submission 23-03-2026 Application Form
තවදුරටත් කියවන්න
08
Jan
2026
Indicative Prices of Selected Essential Food Commodities 07 January 2026
තවදුරටත් කියවන්න
«
»
වෙළෙදාම විධිමත් කිරීම සදහා අධිකාරිය සතු බලතල
භාණ්ඩ ලේබල් කිරීම, මිල ලකුණු කිරීම, ඇසිරීම, විකිණීම හෝ නිෂ්පාදනය යන ක්‍රියාවලියේ දී පාරිභෝගික ආරක්ෂාව ඇතිකිරීමට අවශ්‍ය කටයුතු සැලසීම. (10 වන වගන්තිය)
අධිකාරිය විසින් නිශ්චිතව නම් කරනු ලබන යම් භාණ්ඩයක් සෑදීම, ආනයනය කිරීම, අලෙවි කිරීම, ගබඩා කිරීම, විකිණීම හා රැස්කිරීම සම්බන්ධයෙන් විශේෂ විධාන නිකුත් කිරීම. (10 වන වගන්තිය)
භාණ්ඩ හා සේවාවන් හි ගුණත්වය සහතික කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම (12 වන වගන්තිය)
අධිකාරිය මගින් නියම කර ඇති ඇති ප්‍රමිතියට අනුකුල නොවන භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් මෙන්ම ප්‍රතිඥාභාරයක් හෝ සහතික වීමකට අනුකූල නොවන භාණ්ඩ හා සේවා නිෂ්පාදකයන් හා වෙළෙදුන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම. (13 වන වගන්තිය)
භාණ්ඩවල උපරිම මිල, ප්‍රමිතිය හා භාණ්ඩ සම්බන්ධයෙන් වෙනත් ඕනෑම කරුණකට අදාලව නිෂ්පාදකයන් හා වෙළෙදුන් සමග ලිඛිත ගිවිසුම් වලට එලබීමට.
භාණ්ඩයක් හෝ සේවාවක් ජන ජීවිතයට අත්‍යාවශ්‍ය බව අමාත්‍යවරයා තීරණය කළ විට එය නිශ්චිත භාණ්ඩයක් ලෙස තීරණය කිරීම (18 වන වගන්තිය)
තරඟ විරෝධි චර්යාවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම. එහිදී යම් භාණ්ඩයක් හෝ සේවාවක් සැපයීමේ දී තරඟකාරිත්වය සීමා කිරීම හෝ ඊට බාධා කිරී වැලැක්වීමට ක්‍රියාමාර්ග ගත හැක. (34 වන වගන්තිය)
අධිකාරිය තමන් විසින්ම හෝ ලැබෙන පැමිණිල්ලක් ආශ්‍රයෙන් ඒකාධිකාරය මෙන්ම අනෙකුත් තරග විරෝධි චර්යාවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
පරීක්ෂණ කටයුතු පැවැත්වීමේදී අධිකාරිය වෙත දිසා අධිකරණය සතු බලතල ඇත.
වෙළෙඳ විමර්ශනය
වෙළෙඳ විෂමාචාර
අධිකාරිය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග
පාරිභෝගික අධ්‍යාපනය
තේමා ලිපිය
පාරිභෝගික නීතියේ ඉතිහාසය
පාරිභෝගික අයිතිවාසිකම් හා යුතුකම්
Price Management
මිල කලමණාකරණය
මිලකරණ යාන්ත්‍රණය
වෙළෙඳපොල මිල
තරඟකාරීත්ව ප්‍රවර්ධනය
පනතේ විධිවිධාන
තරඟ විරෝධි චර්යා
Data required from traders
යාවත්කාලීනය : 09-03-2026