18 වන වගන්තිය යටතේ නියෝග
යම්කිසි භාණ්ඩයක්/ භාණ්ඩ ජනජීවිතයට අත්‍යාවශ්‍ය බව අමාත්‍යවරයාගේ මතය වන අවස්ථාවක එකී භාණ්ඩය/භාණ්ඩ නිශ්චිත භාණ්ඩ වශයෙන් නියම කිරීම සහ එතෙක් නිශ්චිත භාණ්ඩ ලෙස නම්කර තිබූ භාණ්ඩයක්/භාණ්ඩ එම නියෝගයේ බලපෑමෙන් නිදහස් කිරීමට අදාළ නියෝග නිකුත් කිරීම මෙම වගන්තිය යටතේ සිදුකෙරේ.
Published Date | Gazette No | Details | Active Date | Download (PDF) | Status |
2003.08.20 | 1302/24 | නිශ්චිත භාණ්ඩ, සිමෙන්ති, LP ගෑස්, කිරි පිටි, මදුරු දඟර, ගිනි පෙට්ටි | 2003.08.20 | නියෝග 1 | |
2004.02.25 | 1329/21 | නිශ්චිත භාණ්ඩ වලින් සිමෙන්ති ඉවත් කිරීම | 2004.02.25 | නියෝග 2 | |
2004.05.26 | 1342/11 | නිශ්චිත භාණ්ඩ, තිරිඟු පිටි | 2004.05.26 | නියෝග 3 | |
2005.08.26 | 1407/23 | නිශ්චිත භාණ්ඩ, සිමෙන්ති | 2005.08.26 | නියෝග 4 | |
2006.10.26 | 1468/16 | නිශ්චිත භාණ්ඩ, සියලුම වර්ගයේ සිමෙන්ති | 2006.10.26 | නියෝග 6 | |
2006.11.03 | 1469/40 | මදුරු දඟර සහ ගිනි පෙට්ටි ඉවත් කිරීම | 2006.11.03 | නියෝග 7 | |
2007.03.05 | 1487/9 | නිශ්චිත භාණ්ඩ, සුදු සීනි, වියලි මිරිස්, බී ළූණු, රතු ළූණු , පරිප්පු, වියලි හාල්මැස්සෝ, කඩල, මුන් ඇට, ටින් මාළු, කුකුල් මස් | 2007.03.05 | නියෝග 8 | |
2008.01.23 | 1533/9 | නිශ්චිත භාණ්ඩ, සහල් | 2008.01.23 | නියෝග 9 | |
2014.03.04 | 1852/22 | නිශ්චිත භාණ්ඩ, විලවුන් උපාංග සහ ඖෂධ අධිකාරියේ (CDDA) ලියාපදිංචි කරන ලද සියලුම ඖෂධ | 2014.03.04 | නියෝග 10 | |
2021.10.08 | 2248/65 | ලික්විෆයිඩ් පෙට්ට්‍රෝලියම් ගෑස්, කිරි ආහාර. තිරිගු පිටි සහ සියලුම වර්ගවල සිමෙන්ති යන භාණ්ඩ, නිශ්චිත භාණ්ඩවල බලපෑමෙන් නිදහස් කිරීම. | 2021.10.08 | නියෝග 12 | |
2022.07.08 | 2287/37 | ඇතුළත් කිරීම "ලික්විෆයිඩ් පෙට්ට්‍රෝලියම් ගෑස්" - නිශ්චිත භාණ්ඩ | 2022.07.08 | නියෝග 13 | |
2023.06.16 | 2336/67 | බැහැර කිරීම "ලික්විෆයිඩ් පෙට්ට්‍රෝලියම් ගෑස්"- නිශ්චිත භාණ්ඩ | 2023.06.16 | නියෝග 14 | |
2023.06.16 | 2336/67 | ඇතුළත් කිරීම "ඇතුළත් කිරීම "තිරිඟු පිටි" - නිශ්චිත භාණ්ඩ | 2023.06.16 | නියෝග 15 |
20 වන වගන්තිය යටතේ නියෝග
නිශ්චිත ලෙස නම් කරනු ලැබූ භාණ්ඩයක මිල පාලනයට අදාලව සහ මිල සංශෝධනයට අදාළව නියෝග නිකූත් කිරීම මෙම වගන්තිය යටතේ සිදුකෙරේ.
Published Date | Gazette No | Details | Active Date | Download (PDF) | Status |
2008.04.17 | 1545/8 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2008.04.17 | නියෝග 1 | අවලංගුයි |
2008.04.23 | 1536/13 | නියෝග අංක 1 අවලංගු කිරීම | 2008.04.23 | නියෝග 2 | |
2008.04.24 | 1546/20 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2008.04.24 | නියෝග 3 | අවලංගුයි |
2008.07.15 | 1558/4 | ශීතකළ බ්‍රොයිලර් කුකුල්මස් සඳහා උපරිම සිල්ලර මිල | 2008.07.15 | නියෝග 4 | |
2009.03.18 | 1593/28 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2008.03.18 | නියෝග 5 | අවලංගුයි |
2009.04.08 | 1596/19 | සීනි සහ පරිප්පු සඳහා උපරිම සිල්ලර මිල | 2009.04.08 | නියෝග 6 | අවලංගුයි |
2009.04.30 | 1599/36 | නියෝග අංක 06 අවලංගු කිරීම | 2009.04.30 | නියෝග 7 | |
2009.07.20 | 1611/5 | සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිල | 2009.07.20 | නියෝග 8 | |
2009.11.09 | 1627/6 | සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිල | 2009.11.09 | නියෝග 9 | |
2010.02.18 | 1641/48 | ශීතකළ බ්‍රොයිලර් කුකුල්මස් සඳහා උපරිම සිල්ලර මිල | 2010.02.18 | නියෝග 10 | |
2010.02.23 | 1642/10 | නියෝග අංක 04 අවලංගු කිරීම | 2010.02.18 | නියෝග 11 | |
2010.03.15 | 1645/6 | සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල | 2010.03.16 | නියෝග 12 | අවලංගුයි |
2010.06.20 | 1658/39 | සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිල | 2010.06.20 | නියෝග 13 | අවලංගුයි |
2010.09.17 | 1671/24 | නියෝග අංක 05 අවලංගු කිරීම | 2010.09.16 | නියෝග 14 | |
2010.12.09 | 1683/29 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2010.12.09 | නියෝග 15 | අවලංගුයි |
2011.05.02 | 1704/8 | සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිල | 2011.05.02 | නියෝග 16 | අවලංගුයි |
2011.11.05 | 1730/27 | සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල | 2011.11.05 | නියෝග 17 | අවලංගුයි |
2012.05.02 | 1756/7 | සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල | 2012.05.02 | නියෝග 18 | අවලංගුයි |
2012.05.03 | 1756/9 | සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිල | 2010.05.03 | නියෝග 19 | අවලංගුයි |
2012.05.04 | 1756/32 | සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිල | 2012.05.04 | නියෝග 20 | |
2012.06.18 | 1763/4 | ළදරු කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිල | 2012.06.18 | නියෝග 21 | අවලංගුයි |
2012.10.18 | 1780/19 | නියෝග අංක 10 අවලංගු කිරීම | 2012.10.17 | නියෝග 22 | |
2012.10.17 | 1780/19 | නියෝග අංක 18 අවලංගු කිරීම | 2012.10.17 | නියෝග 23 | |
2013.05.30 | 1812/24 | බ්‍රොයිලර් කුකුල්මස් සඳහා උපරිම සිල්ලර මිල | 2013.05.30 | නියෝග 24 | |
2013.07.10 | 1818/11 | නියෝග අංක 21 අවලංගු කිරීම | 2013.07.09 | නියෝග 25 | අවලංගුයි |
2014.04.09 | 1857/11 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2014.04.09 | නියෝග 26 | අවලංගුයි |
2014.04.22 | 1859/6 | බ්‍රොයිලර් කුකුල්මස් සඳහා උපරිම සිල්ලර මිල | 2014.04.22 | නියෝග 27 | අවලංගුයි |
2014.04.25 | 1859/35 | නියෝග අංක 26 නිවැරදි කිරීම | 2014.04.25 | නියෝග 27 C | |
2014.08.01 | 1873/42 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2014.08.01 | නියෝග 29 | අවලංගුයි |
2015.02.20 | 1902/47 | සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල | 2015.02.20 | නියෝග 30 | |
2015.02.20 | 1902/55 | අත්‍යවශ්‍ය භාණ්ඩ | 2015.02.20 | නියෝග 31 | අවලංගුයි |
2015.03.19 | 1906/47 | අත්‍යවශ්‍ය භාණ්ඩ | 2015.03.19 | නියෝග 32 | අවලංගුයි |
2015.03.31 | 1908/9 | සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල | 2015.03.31 | නියෝග 33 | අවලංගුයි |
2015.07.27 | 1925/3 | සීනි සහ හාල්මැස්සන් සඳහා උපරිම සිල්ලර මිල | 2015.07.27 | නියෝග 34 | අවලංගුයි |
2015.11.24 | 1942/14 | අත්‍යවශ්‍ය භාණ්ඩ | 2015.11.24 | නියෝග 35 | අවලංගුයි |
2015.12.10 | 1944/47 | බ්‍රොයිලර් කුකුල්මස් සඳහා උපරිම සිල්ලර මිල | 2015.12.10 | නියෝග 36 | අවලංගුයි |
2015.12.10 | 1944/47 | පරිප්පු, කඩල සහ හාල්මැස්සන් සඳහා උපරිම සිල්ලර මිල | 2015.12.10 | නියෝග 37 | අවලංගුයි |
2016.06.03 | 1969/62 | නියෝග අංක 33 අවලංගු කිරීම | 2016.06.03 | නියෝග 38 | |
2016.07.14 | 1975/68 | අත්‍යවශ්‍ය භාණ්ඩ | 2016.07.14 | නියෝග 39 | |
2017.01.27 | 2003/44 | අත්‍යවශ්‍ය භාණ්ඩ | 2017.01.27 | නියෝග 40 | |
2017.02.08 | 2005/24 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2017.02.08 | නියෝග 41 | අවලංගුයි |
2017.02.17 | 2006/52 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2017.02.17 | නියෝග 42 | |
2017.03.14 | 2010/10 | විධාන අංක 39 සහ 40න් භාණ්ඩ ඉවත් කිරීම | 2017.03.14 | නියෝග 43 | |
2017.08.04 | 2030/46 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2017.08.04 | නියෝග 44 | |
2017.08.16 | 2032/25 | නියෝග අංක 44 අවලංගු කිරීම | 2017.08.16 | නියෝග 45 | |
2017.08.30 | 2034/26 | විධාන අංක 40 න් භාණ්ඩ ඉවත් කිරීම | 2017.08.30 | නියෝග 46 | |
2017.11.10 | 2044/51 | විධාන අංක 39 න් භාණ්ඩ ඉවත් කිරීම | 2017.11.08 | නියෝග 47 | |
2017.12.06 | 2048/30 | පරිප්පු, කට්ටකරවල, සාලයා සහ පොල් සඳහා උපරිම සිල්ලර මිල | 2017.12.06 | නියෝග 48 | |
2017.12.26 | 2051/8 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2017.12.26 | නියෝග 49 | අවලංගුයි |
2018.05.04 | 2069/42 | විධාන අංක 39 න් භාණ්ඩ ඉවත් කිරීම | 2018.05.04 | නියෝග 50 | |
2018.09.28 | 2090/46 | වතුර බෝතල් සඳහා උපරිම සිල්ලර මිල | 2018.09.28 | නියෝග 51 | |
2018.10.12 | 2092/64 | සීනි සඳහා උපරිම සිල්ලර මිල | 2018.10.12 | නියෝග 52 | අවලංගුයි |
2018.10.12 | 2092/64 | සීනි සඳහා උපරිම සිල්ලර මිල (තොග) | 2018.10.12 | නියෝග 53 | අවලංගුයි |
2019.05.31 | 2125/66 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2019.05.31 | නියෝග 54 | අවලංගුයි |
2019.10.23 | 2146/28 | විධාන අංක 48 න් භාණ්ඩ ඉවත් කිරීම | 2019.10.23 | නියෝග 55 | |
2019.12.19 | 2154/19 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2019.12.19 | නියෝග 56 | |
2019.12.27 | 2155/34 | සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල | 2019.12.27 | නියෝග 57 | අවලංගුයි |
2020.02.24 | 2164/7 | ලොකු ළූණු සඳහා උපරිම සිල්ලර මිල | 2020.02.23 | නියෝග 58 | |
2020.03.12 | 2166/29 | බ්‍රොයිලර් කුකුල්මස් සඳහා උපරිම සිල්ලර මිල | 2020.03.12 | නියෝග 59 | |
2020.03.12 | 2166/30 | බඩ ඉරිඟු සඳහා උපරිම සිල්ලර මිල | 2020.03.12 | නියෝග 60 | |
2020.03.17 | 2167/9 | පරිප්පු, බී ළූණු සහ ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල | 2020.03.17 | නියෝග 61 | |
2020.04.10 | 2170/7 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2020.04.10 | නියෝග 62 | |
2020.04.21 | 2172/5 | කහ කුඩු සඳහා උපරිම සිල්ලර මිල | 2020.04.21 | නියෝග 63 | |
2020.04.28 | 2173/6 | නියෝග අංක 52 සහ 53 අවලංගු කිරීම | 2020.04.27 | නියෝග 64 | |
2020.04.30 | 2173/9 | පරිප්පු සහ ටින් මාළු පාලන මිල ඉවත් කිරීම | 2020.04.30 | නියෝග 65 | |
2020.05.28 | 2177/9 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2020.05.28 | නියෝග 66 | |
2020.07.29 | 2186/17 | Maximum Price for FBC & Antigen Blood Test | 2020.07.29 | නියෝග 67 | |
2020.09.23 | 2194/49 | නියෝග අංක 63 අවලංගු කිරීම | 2020.09.23 | නියෝග 68 | |
2020.09.25 | 2194/25 | MRP for Coconut | 2020.09.25 | නියෝග 69 | අවලංගුයි |
2020.11.04 | 2200/3 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2020.11.04 | නියෝග 70 | අවලංගුයි |
2020.11.10 | 2201/8 | සීනි සඳහා උපරිම සිල්ලර මිල | 2020.11.10 | නියෝග 71 | අවලංගුයි |
2021.02.08 | 2214/16 | උපරිම සිල්ලර මිලමිල ඉවත් කිරීම (සීනි/වියළි මිරිස් / අර්තාපල් / කිරි සම්බා) | 2021.02.08 | නියෝග 72 | |
2021.06.18 | 2232/38 | පොල් සදහා වන උපරිම සිල්ලර මිල | 2021.06.18 | නියෝග 73 | |
2021.07.25 | 2237/40 | ගෑස් සදහා උපරිම සිල්ලර මිල | 2021.07.25 | නියෝග 74 | අවලංගුයි |
2021.09.02 | 2243/13 | සීනි සඳහා උපරිම සිල්ලර මිල | 2021.09.02 | නියෝග 76 | |
2021.09.02 | 2243/14 | සහල් සදහා උපරිම සිල්ලර මිල | 2021.09.02 | නියෝග 77 | අවලංගුයි |
2021.09.29 | 2247/16 | නියෝග අංක 70/77 අවලංගු කිරීම | 2021.09.29 | නියෝග 78 | අවලංගුයි |
2021.10.08 | 2248/64 | නියෝග අංක 57/74 අවලංගු කිරීම හා "තිරිඟු පිටි" ඉවත් කිරීම(නි.අ. 39) | 2021.10.08 | නියෝග 79 | අවලංගුයි |
2021.11.03 | 2252/31 | නියෝග අංක 39/40/48/59/60/61/79 අවලංගු කිරීම | 2021.11.03 | නියෝග 80 | අවලංගුයි |
2022.01.28 | 2264/68 | නියෝග අංක 51 අවලංගු කිරීම | 2022.01.28 | නියෝග 81 | අවලංගුයි |
2022.05.02 | 2278/02 | සහල් වර්ග සදහා උපරිම සිල්ලර මිල | 2022.05.02 | නියෝග 82 | |
2022.06.10 | 2283/43 |
රතු/සුදු කැකුළු සදහා උපරිම සිල්ලර මිල |
2022.06.10 | නියෝග 83 | |
2022.08.19 | 2293/69 |
රතු/සුදු බිත්තර සදහා උපරිම සිල්ලර මිල |
2022.08.19 | නියෝග 84 | |
2023.01.20 | 2315/57 |
රතු/සුදු බිත්තර සදහා උපරිම සිල්ලර මිල |
2023.01.20 | නියෝග 85 | |
2023.04.19 | 2328/05 |
රතු/සුදු බිත්තර සදහා උපරිම සිල්ලර මිල |
2023.04.20 | නියෝග 86 | |
2023.07.25 | 2342/23 |
නියෝග අංක 86 අවලංගු කිරීම |
2023.07.25 | නියෝග 87 | අවලංගුයි |
2023.11.03 | 2356/39 |
සුදු සීනි සහ දුඹුරු සීනි සඳහා උපරිම සිල්ලර මිල |
2023.11.03 | නියෝග 88 | |
2023.11.21 | 2359/15 | නියෝග අංක 88 අවලංගු කිරීම | 2023.11.21 | නියෝග 89 | අවලංගුයි |