අපවත් වි වදාල ශ්‍රි ලංකා රාමාඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරන්දර, පාරිභොගික කටයුතු පිලිබද අදිකාරියේ අධ‍්‍යක්‍ෂක මණ්ඩලයේ සාමජික අති පූජ්්‍ය නෑදගමුවේ විජය මෛත්‍රි නායක ස්වාමින් වහන්සේට...
18 වන වගන්තිය යටතේ නියෝග
යම්කිසි භාණ්ඩයක්/ භාණ්ඩ ජනජීවිතයට අත්‍යාවශ්‍ය බව අමාත්‍යවරයාගේ මතය වන අවස්ථාවක එකී භාණ්ඩය/භාණ්ඩ නිශ්චිත භාණ්ඩ වශයෙන් නියම කිරීම සහ එතෙක් නිශ්චිත භාණ්ඩ ලෙස නම්කර තිබූ භාණ්ඩයක්/භාණ්ඩ එම නියෝගයේ බලපෑමෙන් නිදහස් කිරීමට අදාළ නියෝග නිකුත් කිරීම මෙම වගන්තිය යටතේ සිදුකෙරේ.
Published Date | Gazette No | Details | Active Date | Download (PDF) | Status |
2003.08.20 | 1302/24 | නිශ්චිත භාණ්ඩ, සිමෙන්ති, LP ගෑස්, කිරි පිටි, මදුරු දඟර, ගිනි පෙට්ටි | 2003.08.20 | නියෝග 1 | |
2004.02.25 | 1329/21 | නිශ්චිත භාණ්ඩ වලින් සිමෙන්ති ඉවත් කිරීම | 2004.02.25 | නියෝග 2 | |
2004.05.26 | 1342/11 | නිශ්චිත භාණ්ඩ, තිරිඟු පිටි | 2004.05.26 | නියෝග 3 | |
2005.08.26 | 1407/23 | නිශ්චිත භාණ්ඩ, සිමෙන්ති | 2005.08.26 | නියෝග 4 | |
2006.10.26 | 1468/16 | නිශ්චිත භාණ්ඩ, සියලුම වර්ගයේ සිමෙන්ති | 2006.10.26 | නියෝග 6 | |
2006.11.03 | 1469/40 | මදුරු දඟර සහ ගිනි පෙට්ටි ඉවත් කිරීම | 2006.11.03 | නියෝග 7 | |
2007.03.05 | 1487/9 | නිශ්චිත භාණ්ඩ, සුදු සීනි, වියලි මිරිස්, බී ළූණු, රතු ළූණු , පරිප්පු, වියලි හාල්මැස්සෝ, කඩල, මුන් ඇට, ටින් මාළු, කුකුල් මස් | 2007.03.05 | නියෝග 8 | |
2008.01.23 | 1533/9 | නිශ්චිත භාණ්ඩ, සහල් | 2008.01.23 | නියෝග 9 | |
2014.03.04 | 1852/22 | නිශ්චිත භාණ්ඩ, විලවුන් උපාංග සහ ඖෂධ අධිකාරියේ (CDDA) ලියාපදිංචි කරන ලද සියලුම ඖෂධ | 2014.03.04 | නියෝග 10 | |
2021.10.08 | 2248/65 | ලික්විෆයිඩ් පෙට්ට්‍රෝලියම් ගෑස්, කිරි ආහාර. තිරිගු පිටි සහ සියලුම වර්ගවල සිමෙන්ති යන භාණ්ඩ, නිශ්චිත භාණ්ඩවල බලපෑමෙන් නිදහස් කිරීම. | 2021.10.08 | නියෝග 12 | |
2022.07.08 | 2287/37 | ඇතුළත් කිරීම "ලික්විෆයිඩ් පෙට්ට්‍රෝලියම් ගෑස්" - නිශ්චිත භාණ්ඩ | 2022.07.08 | නියෝග 13 | |
2023.06.16 | 2336/67 | බැහැර කිරීම "ලික්විෆයිඩ් පෙට්ට්‍රෝලියම් ගෑස්"- නිශ්චිත භාණ්ඩ | 2023.06.16 | නියෝග 14 | |
2023.06.16 | 2336/67 | ඇතුළත් කිරීම "ඇතුළත් කිරීම "තිරිඟු පිටි" - නිශ්චිත භාණ්ඩ | 2023.06.16 | නියෝග 15 |
20 වන වගන්තිය යටතේ නියෝග
නිශ්චිත ලෙස නම් කරනු ලැබූ භාණ්ඩයක මිල පාලනයට අදාලව සහ මිල සංශෝධනයට අදාළව නියෝග නිකූත් කිරීම මෙම වගන්තිය යටතේ සිදුකෙරේ.
Published Date | Gazette No | Details | Active Date | Download (PDF) | Status |
2008.04.17 | 1545/8 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2008.04.17 | නියෝග 1 | අවලංගුයි |
2008.04.23 | 1536/13 | නියෝග අංක 1 අවලංගු කිරීම | 2008.04.23 | නියෝග 2 | |
2008.04.24 | 1546/20 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2008.04.24 | නියෝග 3 | අවලංගුයි |
2008.07.15 | 1558/4 | ශීතකළ බ්‍රොයිලර් කුකුල්මස් සඳහා උපරිම සිල්ලර මිල | 2008.07.15 | නියෝග 4 | |
2009.03.18 | 1593/28 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2008.03.18 | නියෝග 5 | අවලංගුයි |
2009.04.08 | 1596/19 | සීනි සහ පරිප්පු සඳහා උපරිම සිල්ලර මිල | 2009.04.08 | නියෝග 6 | අවලංගුයි |
2009.04.30 | 1599/36 | නියෝග අංක 06 අවලංගු කිරීම | 2009.04.30 | නියෝග 7 | |
2009.07.20 | 1611/5 | සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිල | 2009.07.20 | නියෝග 8 | |
2009.11.09 | 1627/6 | සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිල | 2009.11.09 | නියෝග 9 | |
2010.02.18 | 1641/48 | ශීතකළ බ්‍රොයිලර් කුකුල්මස් සඳහා උපරිම සිල්ලර මිල | 2010.02.18 | නියෝග 10 | |
2010.02.23 | 1642/10 | නියෝග අංක 04 අවලංගු කිරීම | 2010.02.18 | නියෝග 11 | |
2010.03.15 | 1645/6 | සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල | 2010.03.16 | නියෝග 12 | අවලංගුයි |
2010.06.20 | 1658/39 | සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිල | 2010.06.20 | නියෝග 13 | අවලංගුයි |
2010.09.17 | 1671/24 | නියෝග අංක 05 අවලංගු කිරීම | 2010.09.16 | නියෝග 14 | |
2010.12.09 | 1683/29 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2010.12.09 | නියෝග 15 | අවලංගුයි |
2011.05.02 | 1704/8 | සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිල | 2011.05.02 | නියෝග 16 | අවලංගුයි |
2011.11.05 | 1730/27 | සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල | 2011.11.05 | නියෝග 17 | අවලංගුයි |
2012.05.02 | 1756/7 | සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල | 2012.05.02 | නියෝග 18 | අවලංගුයි |
2012.05.03 | 1756/9 | සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිල | 2010.05.03 | නියෝග 19 | අවලංගුයි |
2012.05.04 | 1756/32 | සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිල | 2012.05.04 | නියෝග 20 | |
2012.06.18 | 1763/4 | ළදරු කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිල | 2012.06.18 | නියෝග 21 | අවලංගුයි |
2012.10.18 | 1780/19 | නියෝග අංක 10 අවලංගු කිරීම | 2012.10.17 | නියෝග 22 | |
2012.10.17 | 1780/19 | නියෝග අංක 18 අවලංගු කිරීම | 2012.10.17 | නියෝග 23 | |
2013.05.30 | 1812/24 | බ්‍රොයිලර් කුකුල්මස් සඳහා උපරිම සිල්ලර මිල | 2013.05.30 | නියෝග 24 | |
2013.07.10 | 1818/11 | නියෝග අංක 21 අවලංගු කිරීම | 2013.07.09 | නියෝග 25 | අවලංගුයි |
2014.04.09 | 1857/11 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2014.04.09 | නියෝග 26 | අවලංගුයි |
2014.04.22 | 1859/6 | බ්‍රොයිලර් කුකුල්මස් සඳහා උපරිම සිල්ලර මිල | 2014.04.22 | නියෝග 27 | අවලංගුයි |
2014.04.25 | 1859/35 | නියෝග අංක 26 නිවැරදි කිරීම | 2014.04.25 | නියෝග 27 C | |
2014.08.01 | 1873/42 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2014.08.01 | නියෝග 29 | අවලංගුයි |
2015.02.20 | 1902/47 | සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල | 2015.02.20 | නියෝග 30 | |
2015.02.20 | 1902/55 | අත්‍යවශ්‍ය භාණ්ඩ | 2015.02.20 | නියෝග 31 | අවලංගුයි |
2015.03.19 | 1906/47 | අත්‍යවශ්‍ය භාණ්ඩ | 2015.03.19 | නියෝග 32 | අවලංගුයි |
2015.03.31 | 1908/9 | සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල | 2015.03.31 | නියෝග 33 | අවලංගුයි |
2015.07.27 | 1925/3 | සීනි සහ හාල්මැස්සන් සඳහා උපරිම සිල්ලර මිල | 2015.07.27 | නියෝග 34 | අවලංගුයි |
2015.11.24 | 1942/14 | අත්‍යවශ්‍ය භාණ්ඩ | 2015.11.24 | නියෝග 35 | අවලංගුයි |
2015.12.10 | 1944/47 | බ්‍රොයිලර් කුකුල්මස් සඳහා උපරිම සිල්ලර මිල | 2015.12.10 | නියෝග 36 | අවලංගුයි |
2015.12.10 | 1944/47 | පරිප්පු, කඩල සහ හාල්මැස්සන් සඳහා උපරිම සිල්ලර මිල | 2015.12.10 | නියෝග 37 | අවලංගුයි |
2016.06.03 | 1969/62 | නියෝග අංක 33 අවලංගු කිරීම | 2016.06.03 | නියෝග 38 | |
2016.07.14 | 1975/68 | අත්‍යවශ්‍ය භාණ්ඩ | 2016.07.14 | නියෝග 39 | |
2017.01.27 | 2003/44 | අත්‍යවශ්‍ය භාණ්ඩ | 2017.01.27 | නියෝග 40 | |
2017.02.08 | 2005/24 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2017.02.08 | නියෝග 41 | අවලංගුයි |
2017.02.17 | 2006/52 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2017.02.17 | නියෝග 42 | |
2017.03.14 | 2010/10 | විධාන අංක 39 සහ 40න් භාණ්ඩ ඉවත් කිරීම | 2017.03.14 | නියෝග 43 | |
2017.08.04 | 2030/46 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2017.08.04 | නියෝග 44 | |
2017.08.16 | 2032/25 | නියෝග අංක 44 අවලංගු කිරීම | 2017.08.16 | නියෝග 45 | |
2017.08.30 | 2034/26 | විධාන අංක 40 න් භාණ්ඩ ඉවත් කිරීම | 2017.08.30 | නියෝග 46 | |
2017.11.10 | 2044/51 | විධාන අංක 39 න් භාණ්ඩ ඉවත් කිරීම | 2017.11.08 | නියෝග 47 | |
2017.12.06 | 2048/30 | පරිප්පු, කට්ටකරවල, සාලයා සහ පොල් සඳහා උපරිම සිල්ලර මිල | 2017.12.06 | නියෝග 48 | |
2017.12.26 | 2051/8 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2017.12.26 | නියෝග 49 | අවලංගුයි |
2018.05.04 | 2069/42 | විධාන අංක 39 න් භාණ්ඩ ඉවත් කිරීම | 2018.05.04 | නියෝග 50 | |
2018.09.28 | 2090/46 | වතුර බෝතල් සඳහා උපරිම සිල්ලර මිල | 2018.09.28 | නියෝග 51 | |
2018.10.12 | 2092/64 | සීනි සඳහා උපරිම සිල්ලර මිල | 2018.10.12 | නියෝග 52 | අවලංගුයි |
2018.10.12 | 2092/64 | සීනි සඳහා උපරිම සිල්ලර මිල (තොග) | 2018.10.12 | නියෝග 53 | අවලංගුයි |
2019.05.31 | 2125/66 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2019.05.31 | නියෝග 54 | අවලංගුයි |
2019.10.23 | 2146/28 | විධාන අංක 48 න් භාණ්ඩ ඉවත් කිරීම | 2019.10.23 | නියෝග 55 | |
2019.12.19 | 2154/19 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2019.12.19 | නියෝග 56 | |
2019.12.27 | 2155/34 | සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල | 2019.12.27 | නියෝග 57 | අවලංගුයි |
2020.02.24 | 2164/7 | ලොකු ළූණු සඳහා උපරිම සිල්ලර මිල | 2020.02.23 | නියෝග 58 | |
2020.03.12 | 2166/29 | බ්‍රොයිලර් කුකුල්මස් සඳහා උපරිම සිල්ලර මිල | 2020.03.12 | නියෝග 59 | |
2020.03.12 | 2166/30 | බඩ ඉරිඟු සඳහා උපරිම සිල්ලර මිල | 2020.03.12 | නියෝග 60 | |
2020.03.17 | 2167/9 | පරිප්පු, බී ළූණු සහ ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල | 2020.03.17 | නියෝග 61 | |
2020.04.10 | 2170/7 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2020.04.10 | නියෝග 62 | |
2020.04.21 | 2172/5 | කහ කුඩු සඳහා උපරිම සිල්ලර මිල | 2020.04.21 | නියෝග 63 | |
2020.04.28 | 2173/6 | නියෝග අංක 52 සහ 53 අවලංගු කිරීම | 2020.04.27 | නියෝග 64 | |
2020.04.30 | 2173/9 | පරිප්පු සහ ටින් මාළු පාලන මිල ඉවත් කිරීම | 2020.04.30 | නියෝග 65 | |
2020.05.28 | 2177/9 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2020.05.28 | නියෝග 66 | |
2020.07.29 | 2186/17 | Maximum Price for FBC & Antigen Blood Test | 2020.07.29 | නියෝග 67 | |
2020.09.23 | 2194/49 | නියෝග අංක 63 අවලංගු කිරීම | 2020.09.23 | නියෝග 68 | |
2020.09.25 | 2194/25 | MRP for Coconut | 2020.09.25 | නියෝග 69 | අවලංගුයි |
2020.11.04 | 2200/3 | සහල් සඳහා උපරිම සිල්ලර මිල | 2020.11.04 | නියෝග 70 | අවලංගුයි |
2020.11.10 | 2201/8 | සීනි සඳහා උපරිම සිල්ලර මිල | 2020.11.10 | නියෝග 71 | අවලංගුයි |
2021.02.08 | 2214/16 | උපරිම සිල්ලර මිලමිල ඉවත් කිරීම (සීනි/වියළි මිරිස් / අර්තාපල් / කිරි සම්බා) | 2021.02.08 | නියෝග 72 | |
2021.06.18 | 2232/38 | පොල් සදහා වන උපරිම සිල්ලර මිල | 2021.06.18 | නියෝග 73 | |
2021.07.25 | 2237/40 | ගෑස් සදහා උපරිම සිල්ලර මිල | 2021.07.25 | නියෝග 74 | අවලංගුයි |
2021.09.02 | 2243/13 | සීනි සඳහා උපරිම සිල්ලර මිල | 2021.09.02 | නියෝග 76 | |
2021.09.02 | 2243/14 | සහල් සදහා උපරිම සිල්ලර මිල | 2021.09.02 | නියෝග 77 | අවලංගුයි |
2021.09.29 | 2247/16 | නියෝග අංක 70/77 අවලංගු කිරීම | 2021.09.29 | නියෝග 78 | අවලංගුයි |
2021.10.08 | 2248/64 | නියෝග අංක 57/74 අවලංගු කිරීම හා "තිරිඟු පිටි" ඉවත් කිරීම(නි.අ. 39) | 2021.10.08 | නියෝග 79 | අවලංගුයි |
2021.11.03 | 2252/31 | නියෝග අංක 39/40/48/59/60/61/79 අවලංගු කිරීම | 2021.11.03 | නියෝග 80 | අවලංගුයි |
2022.01.28 | 2264/68 | නියෝග අංක 51 අවලංගු කිරීම | 2022.01.28 | නියෝග 81 | අවලංගුයි |
2022.05.02 | 2278/02 | සහල් වර්ග සදහා උපරිම සිල්ලර මිල | 2022.05.02 | නියෝග 82 | |
2022.06.10 | 2283/43 |
රතු/සුදු කැකුළු සදහා උපරිම සිල්ලර මිල |
2022.06.10 | නියෝග 83 | |
2022.08.19 | 2293/69 |
රතු/සුදු බිත්තර සදහා උපරිම සිල්ලර මිල |
2022.08.19 | නියෝග 84 | |
2023.01.20 | 2315/57 |
රතු/සුදු බිත්තර සදහා උපරිම සිල්ලර මිල |
2023.01.20 | නියෝග 85 | |
2023.04.19 | 2328/05 |
රතු/සුදු බිත්තර සදහා උපරිම සිල්ලර මිල |
2023.04.20 | නියෝග 86 | |
2023.07.25 | 2342/23 |
නියෝග අංක 86 අවලංගු කිරීම |
2023.07.25 | නියෝග 87 | අවලංගුයි |