NOTICE FOR MRP APPLICANTS Consumer Affairs Authority (CAA) is pleased to inform you that, to move on to digitalization from 8TH of April 2022 onwards CAA is collaborating...
The occasion of installing a new branch office of the Consumer Affairs Authority in the Colombo District Secretariat. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විශේෂ කාර්යාලයක් කොළඹ දිස්ත්‍රික්...
මෙම අංශය අධිකාරියේ අනෙකුත් සියළුම අංශයන්ට පහසුකම් සලසනු ලබන, උපකාරක අංශයක් ලෙසින් ක්‍රියාත්මක වේ. එහි මූලික කාර්යක් ලෙස මිනිස්බල සැලසුම්, බදවාගැනීම්, පුහුණු කිරීම්, කාර්යසාධන ඇගයීම්, සේවක සුභසාධනය සහ පුහුණු අවශ්‍යතා විශ්ලේෂණය සහ එහි ප්‍රතිඵල සැලසුම් කිරීම මෙහිලා වැදගත් කාර්යයකි. එමෙන්ම මෙම අංශයෙහි ප්‍රකට කාර්යභාරයක් ලෙස කාර්යාල ප්‍රශ්ණ කළමණාකරණය කිරීම හා වත්කම් අත්පත් කරගැනීම ද සදහන් කළ හැකියි.
අධිකාරියේ පවතින අනෙක් උපකාරක අංශය ලෙසින් මෙය ක්‍රියාත්මක වන අතර අධිකාරිය වෙනුවෙන් ඉටුකරන ප්‍රධාන කාර්යයන් වන,