English (UK)TamilSriLanka

නැවුම් පුවත්

30
Jul2026

Driver Vacancy at Consumer Affairs Authority

Apply Now: Driver Vacancy at Consumer Affairs Authority Publishing Date: 31/07/2026 Closing Date: 12/08/2026 (on or Before) For English Advertisement: Click here (https://drive.google.com/file/d/1dyDEy8uFlJlHIypjsnyVsasypAItacFl/view?usp=sharing) For Sinhala Advertisement: Click here (https://drive.google.com/file/d/1wu3tMXFEfVLQ4FEGwoj0dO-EQjmw2nWQ/view?usp=sharing)  

29
Apr2026

Vacancies at Consumer Affairs Authority

Publish Date : 20/04/2026 Closing Date : 03/05/2026  (On or Before)   For English News Paper Notice සිංහල පුවත්පත් දැන්වීම සඳහා தமிழ் செய்தித்தாள் அறிவிப்புக்கு

«
»

පාරිභෝගික අධ්‍යාපනය

පාරිභෝගික අධිකාරියේ මූලිකම කාර්යයක් ලෙස පාරිභෝගික ආරක්ෂාව, සෞඛ්‍ය, අයිතිවාසිකම් හා යුතුකම් සම්බන්ධයෙන් අධ්‍යාපනයක් ලබා දීම දැක්විය හැකිය. ඒ යටතේ පහත කාර්යයන් සිදු කරයි

  •  පාරි‍භෝගික උළෙලවල් සංවිධානය කිරීම
  •  පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
  •  අන්තර් පාසල් චිත්‍ර, රචනා හා නාට්‍ය තරඟ පැවැත්වීම
  •  දිවයිනේ සියලුම පාසල් සිසුන් අතර දැනුම මිනුම තරඟයන් පැවැත්වීම
  •  ජනමාධ්‍ය හරහා දැනුම බෙදා හැරීම

පාරිභෝගික සංවිධාන ඇති කිරීම තුළින් පාරිභෝගික අධ්‍යාපනය සේම පාරිභෝගිකයන්ට මතුවන  ගැටලු  ඉදිරිපත් කිරීම සඳහා වේදිකාවක් සැපයීම බලාපොරොත්තු වේ. මෙහි අරමුණ වන්නේ මහජන අවශ්‍යතාවයන් පිළිබඳව දැඩි හඩක් නැගිය හැකි ලෙස පාරිභෝගික කණ්ඩායම් බල ගැන්වීමයි. අධිකාරිය පාරිභෝගික සමිති පිහිටු වීමට කටයුතු කරන ඕනෑම පාර්ශවයකට අවශ්‍ය සහය ලබා දෙයි.

 

 

 

යාවත්කාලීනය : 05-08-2026
කතුහිමිකම © 2026 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.