Publish Date : 20/04/2026 Closing Date : 03/05/2026 (On or Before) For English News Paper Notice සිංහල පුවත්පත් දැන්වීම සඳහා தமிழ் செய்தித்தாள் அறிவிப்புக்கு
Registration of Suppliers 2026 2027 Closing Date of Submission 23-03-2026 Application Form
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යනු පාරිභෝගිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම හා සාධාරණ වෙළඳපොළ තරඟකාරීත්වය ඇතිකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ප්‍රධානතම ආයතන අතුරින් එකකි. එය පිහිටුවනු ලැබුවේ 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත මඟිනි. පාරිභෝගික අයිතීන් ආරක්ෂා කරන අතරම භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන් අතර තරඟකාරීත්වය ගොඩනැගීම සඳහා අවශ්‍ය නීතිමය බලාත්මකභාවය පනත මඟින් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ලබා දී තිබේ.
සදාචාරාත්මක ව්‍යාපාර පරිසරයක් තුළ සුරක්ෂිත වූ පාරිභෝගිකයෙකු බිහි කිරීම.
පාරිභෝගික සවිබල ගැන්වීම, වෙළෙඳාම විධිමත් කිරීම සහ තරඟකාරිත්වය ප්‍රවර්ධනය කිරීම තුලින් පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කරලීම.
|
|