Apply Now: Driver Vacancy at Consumer Affairs Authority Publishing Date: 31/07/2026 Closing Date: 12/08/2026 (on or Before) For English Advertisement: Click here (https://drive.google.com/file/d/1dyDEy8uFlJlHIypjsnyVsasypAItacFl/view?usp=sharing) For Sinhala Advertisement: Click here (https://drive.google.com/file/d/1wu3tMXFEfVLQ4FEGwoj0dO-EQjmw2nWQ/view?usp=sharing)
Publish Date : 20/04/2026 Closing Date : 03/05/2026 (On or Before) For English News Paper Notice සිංහල පුවත්පත් දැන්වීම සඳහා தமிழ் செய்தித்தாள் அறிவிப்புக்கு
පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත යටතේ ස්ථාපිත කොට ඇති වැදගත් අංශයකි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතෙහි 39 වන වගන්තියට අනුව, වාණිජ, නීති ක්ෂේත්‍රය, ව්‍යාපාරික ව්‍යවසාය කළමනාකරණය, වෙළෙඳ පිළිවෙත් හා පාරිභෝගික කටයුතුවල පුළුල් පලපුරුද්දක් ඇති ශාස්ත්‍රඥයන් තිදෙනෙකුගෙන් සමන්විත වන පරිදි ගරු අමාත්‍යතුමා විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව පිහිටුවිය යුතුය.
සභාවේ ලේකම්වරයෙකු පත් කරනු ලැබිය යුතු අතර, ඔහු සභාවේ සියලු කටයුතුවල වාර්තා තබා ගැනීමද, සභාව විසින් යැවිය යුතු යැයි මේ පනත යටතේ නියම කරනු ලැබ ඇති යම් දැන්වීම් යැවීමද සම්බන්ධයෙන් වගකීම දරන්නේය.
මේ පනත යටතේ සභාව වෙත යොමු කරනු ලබන සියලු ඉල්ලීම් හා යොමු කිරීම් අසා නිශ්චය කිරීම සභාවේ කර්තව්‍යය විය යුතුය.