Publish Date : 20/04/2026 Closing Date : 03/05/2026 (On or Before) For English News Paper Notice සිංහල පුවත්පත් දැන්වීම සඳහා தமிழ் செய்தித்தாள் அறிவிப்புக்கு
Registration of Suppliers 2026 2027 Closing Date of Submission 23-03-2026 Application Form
පාරිභෝගිකයන් සවිබලගැන්වීමට සහ තරගකාරීත්ව ප්‍රවර්ධන ක්‍රියාකාරකම් දිරිමත් කිරීම සදහා දේශීය හා ජාත්‍යන්තර සංවිධාන රාශියක් පවතී.
විශේෂිත නීතිරීති උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකා රජය විසින් ඇති කරන ලද එකිනෙකට වෙනස් ආයතන රාශියක් මගින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ කාර්යයන් ඉටු කරලීමට සහාය ලබා දෙයි. ඒසේම මෙම නීතිරීති මගින්, නිශ්චිත භාණ්ඩ සහ පාරිභෝගික සුභසාධන අරමුණු ලඟා කර දීමට 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනතින් අපේක්ෂිත සීමාවන් සදහා ආවරණයක් ලබාදෙයි.
![]() |
පාරිභෝගික ජාත්‍යන්තරය http://www.consumersinternational.org/ |
|
|
![]() |
ලෝක බුද්ධිමය දේපල සංවිධානය http://www.wipo.int
|
|
ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන සංවිධානය |
|
|
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩ සටහන http://www.unep.org | ![]() |
අන්තර්ජාතික වාණිජ මංඩලය |
![]() |
අන්තර්ජාතික පාරිභෝගික ආරක්ෂණ හා සවිබලගැන්වීමේ ජාලය |
|
ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානය http://www.iso.org |